Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

නිතර අසන ප්‍රශ්න​—JW බ්‍රෝඩ්කාස්ටිං (Fire TV)

නිතර අසන ප්‍රශ්න​—JW බ්‍රෝඩ්කාස්ටිං (Fire TV)

සමහරවිට ඔයා search කරන වචන වැරදි ඇති. (Install the JW Broadcasting App on Amazon Fire TV කියන කොටස බලන්න.) එහෙම නැත්නම් ඔයාගේ ඩිවයිස් එක JW බ්‍රෝඩ්කාස්ටිං සපෝර්ට් කරන්නේ නැතුව ඇති. මොකද JW බ්‍රෝඩ්කාස්ටිං Amazon Fire TV සහ Amazon Fire TV Stick එකට සපෝර්ට් කරනවා.

 

JW බ්‍රෝඩ්කාස්ටිං Amazon Fire TV එකට සහ Amazon Fire TV Stick එකට සපෝර්ට් කරනවා.

 

Amazon Fire TV එකේ භාෂා ලැයිස්තුව බලන්න. භාෂාවක් තෝරගන්න home ස්ක්‍රීන් එකේ Settingsවලට ගිහින් Select a Language ඔප්ෂන් එක ක්ලික් කරන්න.

 

JW බ්‍රෝඩ්කාස්ටිං එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්.

 

Amazon store එකේ තියෙන ඇප් මිල දී ගන්න ඔයාගේ Amazon අකවුන්ට් එකට ගෙවීමේ ක්‍රමයක් add කරගන්න ඕනේ. නොමිලේ ලබාගන්න පුළුවන් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න Amazon’s Help & Customer Service section එකට යන්න.

 

Amazon Fire TV සහ JW බ්‍රෝඩ්කාස්ටිං ගැන දන්න යාළුවෙක්ගේ උදව් ලබාගන්න. Amazon Fire TV device එහෙමත් නැත්නම් Amazon Fire අකවුන්ට් එකට සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නේ Amazon ඔන්ලයින් උදව් පිටුවට යන්න. ඔයාගේ JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක හරියට වැඩ කරන්නේ නැත්නම් ළඟම තියෙන ශාඛා කාර්යාලය අමතන්න.