Skip to content

පුවත්

 

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 7

ලෝකේ වටේම ඉන්න සහෝදරයන් ගැන අලුත්ම තොරතුරු වගේම පාලක මණ්ඩලයේ අලුත්ම සාමාජිකයන් වන සහෝදර ජෝඩි ජේඩ්ලි සහ සහෝදර ජේකබ් රම්ෆ් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් මේ වාර්තාවෙන් බලන්න පුළුවන්.

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6

මේ වාර්තාවෙන් දිගටම බයිබල් සාකච්ඡාවන් පටන්ගන්න මහන්සි වෙන එකේ වැදගත්කම ගැන බලනවා.

2024-08-05

සිව් දෙසින්

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 5

මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට නියම විසඳුම ලැබෙන දේවරාජ්‍යය දිහාම බලාගෙන ඉන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ වාර්තාවෙන් දැනගන්න.

2024-06-21

සිව් දෙසින්

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 4

මේ වාර්තාවෙන් විශ්වාසය නිසා සිරගත කරලා ඉන්න සහෝදර සහෝදරියන් “දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්නේ” කොහොමද කියලා දැනගන්න.—රෝම 12:21.

2024-05-03

සිව් දෙසින්

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3

අඳින පලඳින විදිහ ගැන තීරණ ගද්දී අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් මේ වාර්තාවෙන් බලනවා.

2024-03-15

සිව් දෙසින්

2024 පාලක මණ්ඩලයේ වාර්තාව අංක 2

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා “පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමට” කොච්චර ආසාවෙන් ඉන්නවාද කියලා මේ වාර්තාවෙන් අපි බලනවා. (2 පේතෘ. 3:9) වගේම නමස්කාරයට සම්බන්ධ දේවල් කරද්දී අඳින පළඳින විදිහේ කරලා තියෙන වෙනස්කමක් ගැනත් බලනවා.

2024-01-26

සිව් දෙසින්

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 1

මිනිස්සුන්ට තියෙන ආදරේ සේවය තවත් උද්‍යෝගයෙන් කරන්න අපිව පොලඹවන විදිහ ගැන දැනගන්න.

2023-12-15

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 8

යෙහෝවාගේ සේවකයන් වෙන්න අපිට තියෙන සුදුසුකම් අපි අඳින පළඳින විදිහෙන් පෙන්නන්නේ කොහොමද කියලත් සභාවේ සාමය රැකගන්න පුළුවන් කොහොමද කියලත් මේ වාර්තාවෙන් දැනගන්න.

2023-11-07

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 7

‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන අලුත් පොත ගැන සහ 2024 වාර්ෂික පදය ගැන දැනගන්න.

2023-08-25

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6

මේ වාර්තාවෙන් සහෝදර නෙගේඩේ ටෙක්ලමාරියම් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවකට ඇහුම්කන් දෙන්න ඔයාලාට පුළුවන්.

2023-07-14

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 5

මේ වාර්තාවට ඩෙනිස් සහ ඉරීනා ක්‍රිස්ටන්සන් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත්.

විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව

ආගමික කටයුතුවල යෙදුණ නිසාත් මූලික මිනිස් අයිතිවාසිකම්වලට එකඟව වැඩ කළ නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිරගත කරලා තියෙන තැන්, ඉතාම දරුණු විදිහට දුක් විඳින්න ඉඩ හැරපු අවස්ථා ගැන දැනගන්න.