වැඩ පිටු ෆොටෝස් දාන්න කලින් හිතන්න ප්ලේ කරන්න ෆොටෝස් දාන්න කලින් හිතන්න උදව් වෙන වැඩ පිටුවක්. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු ඔන්ලයින් ෆොටෝ ෂෙයාරින් ගැන මං දැනගන්න ඕනෙ මොනවාද? ඔයා ආසම කරන ෆොටෝ ඔන්ලයින් දාන එකෙන් ඔයාගේ යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන්. ඒත් ඒකේ අනතුරුත් තියෙනවා. කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි! ඔන්ලයින් යාළුවන් එක්ක සතුටු වෙන්න. ඒත් බලාගෙනයි. යොවුන් සිතේ ගැටලු ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද? සමහරු ෆලෝවර්ස්ලගේ ගාණ, ලයික් ගාණ වැඩි කරගන්න ජීවිතේ වුණත් අනතුරේ දානවා. ඔන්ලයින් තරුවක් වෙන එක එච්චරම වැදගත්ද? යොවුන් සිතේ ගැටලු සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද? සෝෂල් මීඩියාවලට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒක සීමා කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න. ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න ෆොටෝස් දාන්න කලින් හිතන්න වැඩ පිටු ෆොටෝස් දාන්න කලින් හිතන්න සිංහල ෆොටෝස් දාන්න කලින් හිතන්න https://cms-imgp.jw-cdn.org/img/p/502017140/univ/art/502017140_univ_sqr_xl.jpg