සමාජ සත්කාර
සමාජ සත්කාර
ටුව දි ෆ්රාන්ස් පා පාපැදි තරඟයේදී සාක්ෂි දරයි
ජනතාවට සහනය වගේම බලාපොරොත්තුවක් දෙන්න සාක්ෂිකරුවන් පාපැදි තරඟකරුවන් පහු කරන නගරවල ජංගම පුවරුවල ප්‍රකාශන ප්‍රදර්ශනය කළා.
සමාජ සත්කාර
ටුව දි ෆ්රාන්ස් පා පාපැදි තරඟයේදී සාක්ෂි දරයි
ජනතාවට සහනය වගේම බලාපොරොත්තුවක් දෙන්න සාක්ෂිකරුවන් පාපැදි තරඟකරුවන් පහු කරන නගරවල ජංගම පුවරුවල ප්‍රකාශන ප්‍රදර්ශනය කළා.
හදිසි ආපදාවකදී උදව් කරන්නේ ආදරෙන් පෙලඹිලයි
විවිධ රටවල ඇති වූ ආපදාවලින් පීඩාවට පත් වුණ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කළා.
මධ්‍යම යුරෝපයට ආපු සරණාගතයන්ට උදව් කරයි
සරණාගතයන්ට කෑම බීම, ඉඳුම්හිටුම්වලට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. බයිබලේ තියෙන තොරතුරු එයාලත් එක්ක බෙදාගෙන එයාලට සහනක් වෙන්න සාක්ෂිකරුවන් වෑයම් කරනවා.
රොස්තෝව්-නදානු නගරය සුන්දර කරන්න අත දුන් සාක්ෂිකරුවන්
වසන්ත කාලයේදී රොස්තෝව්-නදානු නගරය ලස්සනට තියාගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගත්ත වෙහෙස අගය කරලා ඒ නගරයේ නගරාධිපතිගෙන් ලියුමක් ලැබුණා.
සිරකරුවන්ගේ ජීවිත යහ මඟට
බයිබල් සත්‍යය සිරකරුවන්ගේ ජීවිත යහ මඟට ගන්න උදව් වෙන විදිහ දැනගන්න.
සිරගෙදරින් අරුත්බර දිවියකට
කලින් සිරකරුවෙක් වුණු ඩොනල්ඩ්, බයිබලේ පාඩම් කරපු නිසා ඔහුට දෙවිව හඳුනගන්නත් කලින් කරපු වැරදි හදාගන්නත් ගුණයහපත් සැමියෙක් වෙන්නත් පුළුවන් වුණා.
චණ්ඩි ළමයින්ව මෙල්ල කරන විදිහ කියලා දුන්නා
හියුගෝට අවුරුදු දහයයි. එයාට ඩයනා සම්මානය ලැබුණේ චණ්ඩි ළමයින්ගේ කරදරවලට මුහුණ දෙන්න අනිත් ළමයින්ට උදව් කෙරුව නිසයි.
යහපත් දිවියකට උදව් වෙන JW.ORG
හැම තරාතිරමකම ඉන්න අය මේ වෙබ් අඩවියේ තියෙන බයිබලය මත පදනම් උපදෙස් තමන්ට උදව් වුණ විදිහ ගැන කියනවා.
තායිලන්තයේ පාසැල් දරුවන්ට ලැබුණු උපකාරය
තායිලන්තයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාසැල් වැඩ හොඳින් කරන්න ශිෂ්‍යයන්ට උදව් වෙන වැඩසටහනක් පටන්ගත්තා. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් කිව්වේ මොනවාද?
හංගේරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රශංසා
හංගේරියාවේ ඩැනියුබ් ගඟේ වතුර ඉහළටම නැග්ගා. ජලගැලීම වළක්වන්න රජයේ නිලධාරීන් සංවිධානය කරන වැඩපිළිවෙළට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහයෝගය දුන්නා.
නිවාඩු පිට හිටිය ගිනි නිවන භටයෙක් ජීවිත බේරයි
ප්‍රංශයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන සර්ජ් ජෙරාඩින් ගිනි නිවන හමුදාවේ ප්‍රධානියෙක්. අනතුරක් වුණ අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වෙලා ජීවිත බේරනවා.
කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙමව්පියන්ව හා දරුවන්ව දැනුවත් කරයි
පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න විදිහ ගැන තොරතුරු ඇතුළත් පොත් පත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් මුද්‍රණය කරලා බෙදාහැරලා තියෙනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කළ විශිෂ්ට සේවයකට සහතිකපත් ප්රදානය කරයි
ඕස්ට්‍රේලියාවේ විශාලම කඳවුරක් වන ඩර්බි නගරය අසල පිහිටි කර්ට්න් රැඳවුම් කඳවුරේ රැඳවියන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 9දෙනෙක් කෙරුවේ මොන තරම් විශිෂ්ට සේවයක්ද?
පරිසරය සුරැකීම වෙනුවෙන් සාක්ෂිකරුවන්ට සම්මානයක්
මෙක්සිකෝවේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මුද්‍රණාලය පරිසර හිතකාමී ආයතනයක් හැටියට එක දිගට හත්වෙනි වතාවටත් එහි රජයෙන් සහතිකයක් ලබාගෙන තියෙනවා.
ජීවිතවල සැබෑ වෙනසක්!
ස්පාඤ්ඤයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිරකරුවන් 600දෙනෙක් එක්ක විතර බයිබලය පාඩම් කරනවා. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්ත කෙනෙක්ගේ ජීවිතය වෙනස් වුණු විදිහ ගැන දැනගන්න.
හැමෝටම එක වගේ සලකන්න බයිබලයෙන් උගන්වයි
දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එක හා සමානවයි කියලා සාක්ෂිකරුවන් විශ්වාස කරනවා.
සිය දිවි හානි කරගන්න ගත්ත තීරණය වෙනස් කරයි
විවිධ රටවලින් වාර්තා වුණ මේ අද්දැකීම් අපිට සහනයක් සහ බලාපොරොත්තුවක් ලබා දෙනවා.
“ඔයාල අපි හැමෝටම ආදර්ශයක්”
ඉතාලියේ ගංවතුරකින් සහ නායයෑමකින් පස්සේ සහන සේවා කණ්ඩායමක් වෙහෙස මහන්සිය නොබලා ඒ ප්‍රදේශවල අයට උදව් කළා.
දහස් ගාණකට ලියන්න කියන්න හැකියාව
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වපු පන්තිවලින් ලියන්න කියවන්න ඉගෙනගත්ත අය ලබපු ප්‍රයෝජන ගැන දැනගන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිරගෙදර ඉන්න අයටත් බයිබලය ගැන කියලා දෙනවා
බයිබලය ඉගෙනගන්න උදව් ඉල්ලන සිරකරුවන්ට සාක්ෂිකරුවන් උදව් කරලා තියෙන්නේ කොහොමද?
කැනඩාවේ ගංවතුර
ඇල්බර්ටාවේ ඇති වූ ගංවතුරට හසු වූ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සහන සේවා කණ්ඩායමක් උදව් කළේ කොහොමද?
කුණාටුවටවත් බිඳින්න බැරි වුණ විශ්වාසය
හයාන් කුණාටුව වෙලාවේ වුණ දේවල් ගැන ඒකෙන් බේරුණු අය කියන දේ බලන්න.
ඉස්කෝලෙට ගිය ‘බයිබල් කතන්දර පොත’
පිලිපීනයේ ඉන්න පන්ගසිනාන් භාෂාව කතා කරන ඉස්කෝලේ යන දරුවන් දහස් ගණනකට ‘මගේ බයිබල් කතන්දර පොත’ ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඇයි ඒ?