කාල රේඛාව
-
“පටන්ගැන්මේදී . . . ”
-
ක්‍රි.පූ. 4026 ආදම්ව නිර්මාණය කරයි
-
ක්‍රි.පූ. 3096 ආදම්ගේ මරණය
-
ක්‍රි.පූ. 2370 ජලගැල්ම ඇරඹෙයි
-
ක්‍රි.පූ. 2018 ආබ්‍රහම්ගේ උපත
-
ක්‍රි.පූ. 1943 ආබ්‍රහම් සමඟ ඇති කළ ගිවිසුම
-
ක්‍රි.පූ. 1750 යෝසෙප්ව වහලෙකු ලෙස විකුණයි
-
ක්‍රි.පූ. 1613ට පෙර යෝබ් මුහුණු දුන් පීඩා
-
ක්‍රි.පූ. 1513 ඊජිප්තුවෙන් නිදහස් වෙයි
-
ක්‍රි.පූ. 1473 යොෂුවා යටතේ ඊශ්‍රායෙල්වරු කානාන් දේශයට ඇතුල් වෙයි
-
ක්‍රි.පූ. 1467 කානාන් දේශය බොහෝ දුරට යටත් කරයි
-
ක්‍රි.පූ. 1117 සාවුල්ව රජු ලෙස පත් කරයි
-
ක්‍රි.පූ. 1070 දාවිත් සමඟ දෙවි ගිවිසුමක් ඇති කරයි
-
ක්‍රි.පූ. 1037 සලමොන් රජු වෙයි
-
ක්‍රි.පූ. 1027 යෙරුසලමේ දේවමාලිගාව ඉදි කරයි
-
ක්‍රි.පූ. 1020 පමණ සලමොන්ගේ ගීතිකාව රචනා කරයි
-
ක්‍රි.පූ. 997 ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකඩ වෙයි
-
ක්‍රි.පූ. 717 පමණ හිතෝපදේශ පොත නිම කරයි
-
ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කරයි. බැබිලෝනියේ වහල් සමය ඇරඹෙයි
-
ක්‍රි.පූ. 539 බැබිලෝනිය සයිරස් අතට පත් වෙයි
-
ක්‍රි.පූ. 537 යුදෙව්වරු නැවතත් යෙරුසලමට යයි
-
ක්‍රි.පූ. 455 යෙරුසලමේ පවුරු නැවත ඉදි කරයි. සති 69 ඇරඹෙයි
-
ක්‍රි.පූ. 443න් පසු මලාකි පොත ලියා අවසන් කරයි
-
ක්‍රි.පූ. 2දී පමණ යේසුස් ඉපදෙයි
-
ක්‍රි.ව. 29 යේසුස්ව බව්තීස්ම කරයි.
යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි -
ක්‍රි.ව. 31 යේසුස් තම මුල් ගෝලයන් 12දෙනාව තෝරයි. කන්ද උඩ දේශනාව
-
ක්‍රි.ව. 32 යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි
-
ක්‍රි.ව. 33, නීසාන් 14 යේසුස්ව වධකණුවක මරා දමයි (නීසාන් මාසය වැටෙන්නේ මාර්තු හෝ අප්‍රියෙල් මාසවලයි)
-
ක්‍රි.ව. 33, නීසාන් 16 යේසුස්ව නැවත නැඟිටුවයි
-
ක්‍රි.ව. 33, සීවාන් 6 පෙන්තකොස්ත දවස දෙවිගේ බලය වගුරුවයි (සීවාන් මාසය වැටෙන්නේ මැයි හෝ ජූනි මාසවලයි)
-
ක්‍රි.ව. 36 කොර්නේලියස් ක්‍රිස්තියානියෙකු බවට පත් වෙයි
-
ක්‍රි.ව. 47-48 පමණ පාවුල්ගේ පළමු සංචාරය
-
ක්‍රි.ව. 49-52 පමණ පාවුල්ගේ දෙවෙනි සංචාරය
-
ක්‍රි.ව. 52-56 පමණ පාවුල්ගේ තුන්වෙනි සංචාරය
-
ක්‍රි.ව. 60-61 පමණ පාවුල් රෝමයේ සිරගතව සිටියදී ලිපි ලියයි
-
ක්‍රි.ව. 62ට කලින් යේසුස්ගේ සහෝදරයෙකු වූ යාකොබ් ලිපියක් ලියයි
-
ක්‍රි.ව. 66 යුදෙව්වරු රෝම පාලනයට විරුද්ධව කැරලිගසයි
-
ක්‍රි.ව. 70 රෝමවරු යෙරුසලම හා එහි දේවමාලිගාව විනාශ කර දමයි
-
ක්‍රි.ව. 96 පමණ යොහන් එළිදරව්ව ලියයි
-
ක්‍රි.ව. 100 පමණ යොහන්ගේ මරණය