හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - බයිබලය ගැන ඉගෙනගන්න
මේ සඟරාව හදලා තියෙන්නේ බයිබලය පාඩම් කරන්න පටන්ගන්න උදව්වක් විදිහට. අපි නොමිලේ කරන බයිබල් සාකච්ඡාවලදී ඒක පාවිච්චි කරන්න පුළුවන්.
පාඩම්
1වෙනි පාඩම
ඔයාගේ ජීවිතේට වටිනා තොරතුරු තියෙන පොතක්
2වෙනි පාඩම
බයිබලය ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා
3වෙනි පාඩම
බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?
මීඩියා
Sorry, there are no terms that match your selection.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
නිතර අසන ප්රශ්න
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්.