A7-B
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස්ගේ දේවසේවයේ ආරම්භය
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
---|---|---|---|---|---|---|
29, සරත් කාලය |
යොර්දාන් ගඟ, යොර්දානෙන් එගොඩ බෙතානියේ හෝ ඒ ළඟ වෙන්න ඇති |
යේසුස් බව්තීස්ම වෙයි. ඔහුව අභිෂේක කරයි. යේසුස් තමන්ගේ පුතා කියලත් ඔහු ගැන සතුටුයි කියලත් යෙහෝවා කියයි |
||||
යූදා පාළුකරය |
යක්ෂයා වරදකට පොලඹවන්න උත්සාහ කරයි |
|||||
යොර්දානෙන් එගොඩ බෙතානිය |
යේසුස් දෙවියන්ගේ බැටළු පැටියා කියලා යොහන් බව්තීස්ත කියයි. මුල්ම ගෝලයෝ යේසුස්ට එකතු වෙයි |
|||||
ගලීලයේ කානා නුවර, කපර්ණවුම |
මුල්ම ආශ්චර්යය, විවාහ උත්සවයකදී වතුර වයින් කරයි. කපර්ණවුමට යයි |
|||||
30, පාස්කුව |
යෙරුසලම |
දේවමාලිගාව පවිත්‍ර කරයි |
||||
නිකදේමස් එක්ක කතා කරයි |
||||||
යුදය, ඒනොන් |
යුදයේ පිටිසර පැතිවලට යයි. ඔහුගේ ගෝලයන් බව්තීස්ම කරයි. යොහන් අන්තිම පාරට යේසුස් ගැන සාක්ෂි දරයි |
|||||
ටයිබීරියස්, යුදය |
යොහන්ව හිරේ දායි. යේසුස් ගලීලයට යයි |
|||||
සමාරියේ සිකාර් |
ගලීලයට යන අතරේ සමරිතානුවන්ට උගන්නයි |