පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 දේශනාකාරයා පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 පොතේ සාරාංශයක් 1 හැම දෙයක්ම නිෂ්ඵලයි (1-11) පොළොව සදහටම තියෙනවා (4) ස්වාභාවික චක්‍ර දිගටම තියෙනවා (5-7) ඉර යට කිසිම අලුත් දෙයක් නැහැ (9) මිනිස්සුන්ගේ ප්‍රඥාවට සීමාවක් තියෙනවා (12-18) හුළඟ පස්සේ එළවගෙන යනවා වගෙයි (14) 2 සලමොන් ලබාගත්ත දේවල් ගැන හැඟුණ විදිහ (1-11) මිනිස්සුන්ගේ ප්‍රඥාව යම් දුරකට ප්‍රයෝජනවත් (12-16) මහන්සි වෙලා වැඩ කරන එකත් නිෂ්ඵලයි (17-23) කන්න, බොන්න, කරන වැඩවලින් සතුටක් ලබන්න (24-26) 3 හැම දේකටම නියමිත කාලයක් තියෙනවා (1-8) ජීවිතේ සතුටින් ඉන්න එක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් (9-15) සදාකල් ජීවත් වෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තියෙනවා (11) දෙවියන් හැමෝවම සාධාරණ විදිහට විනිශ්චය කරනවා (16, 17) මිනිස්සු වගේම සත්තුත් මැරෙනවා (18-22) හැමෝම ආපහු දූවිල්ලට හැරෙනවා (20) 4 පීඩා විඳිනවාට වඩා මැරෙන එක හොඳයි (1-3) වැඩ ගැන හිතන්න ඕනෙ විදිහ (4-6) යාළුවෙක්ගේ වටිනාකම (7-12) එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි (9) පාලකයෙක්ගේ ජීවිතෙත් නිෂ්ඵල වෙන්න පුළුවන් (13-16) 5 දෙවියන් ඉදිරියේ ගරුබියක් ඇතුව ඉන්න (1-7) නිලධාරීන් කරන දේවල් ඊට වඩා උසස් නිලධාරීන් බලාගෙන ඉන්නවා (8, 9) ධන සම්පත් තිබුණත් වැඩක් නැහැ (10-20) සල්ලිවලට ආස කරන කෙනා සෑහීමට පත් වෙන්නේ නැහැ (10) සේවකයෙක්ට තියෙන්නේ සැප නින්දක් (12) 6 දේවල් තිබුණත් සතුටක් ලබන්න බැහැ (1-6) තියෙන දේවල් ගැන සතුටු වෙන්න (7-12) 7 හොඳ නමක් සහ මැරෙන දවස (1-4) ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුව (5-7) ආරම්භයට වඩා අවසානය හොඳයි (8-10) ප්‍රඥාවෙන් ලැබෙන ආරක්ෂාව (11, 12) කරදර නැති දවස් සහ කරදර තියෙන දවස් (13-15) කිසිම දේක අන්තයටම යන්න එපා (16-22) උපදේශකයා තේරුම්ගත්ත දේවල් (23-29) 8 මිනිස් පාලකයන් යටතේ (1-17) රජගේ නියෝගවලට කීකරු වෙන්න (2-4) මිනිස් පාලනය අනිත් අයට හානියක් (9) දඬුවම ක්‍රියාත්මක කරන්න පරක්කු වෙද්දී (11) කාලා බීලා සතුටින් ඉන්න (15) 9 හැමෝටම අන්තිමේදී වෙන්නේ එකම දේ (1-3) මරණය උරුම වුණත් ජීවිතේ සතුටින් ගත කරන්න (4-12) මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ (5) මිනී වළේදී කිසිම දෙයක් කරන්න බැහැ (10) නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් වෙනවා (11) ප්‍රඥාවන්ත කෙනෙක්ව හැම වෙලේම පිළිගන්නේ නැහැ (13-18) 10 පොඩි මෝඩකමක් ගෞරවය නැති කරයි (1) දෙයක් හරියට නොකරන එකේ අනතුරු (2-11) මෝඩයාට ලැබෙන ප්‍රතිඵල (12-15) පාලකයන්ගේ මෝඩකම් (16-20) ඔයා කියපු දේ කුරුල්ලෙක් ගිහින් කියයි (20) 11 අවස්ථාව මඟහැර ගන්න එපා (1-8) කෑම වතුරට දාන්න (1) උදේ ඉඳන් හවස් වෙන කල්ම බීජ වපුරන්න (6) තරුණ කාලේ සතුටු වුණත් වගකීමෙන් වැඩ කරන්න (9, 10) 12 වයසට යන්න කලින් නිර්මාතෘව සිහි කරන්න (1-8) උපදේශකයාගේ නිගමනය (9-14) ප්‍රඥාවන්ත වදන් කෙවිටක් වගෙයි (11) සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න (13) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න දේශනාකාරයා - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය දේශනාකාරයා - පොතේ සාරාංශයක් සිංහල දේශනාකාරයා - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt දේශනාකාරයා 1199-1200 පි.