පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 පළවෙනි රාජාවලිය පොත පරිච්ඡේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 පොතේ සාරාංශයක් 1 දාවිත් සහ අබිෂග් (1-4) අදොනියා රජකම ලබාගන්න හදයි (5-10) නාතනුයි, බැත්ෂෙබායි පියවර ගනියි (11-27) සලමොන්ව අභිෂේක කරන්න කියලා දාවිත් අණ කරයි (28-40) අදොනියා පූජාසනය ළඟට යයි (41-53) 2 දාවිත් සලමොන්ට මඟ පෙන්වීම් දෙයි (1-9) දාවිත්ගේ මරණය; සලමොන් රජ වෙයි (10-12) අදොනියාගේ කුමන්ත්‍රණය නිසා එයා මැරුම් කයි (13-25) අබියාතර්ව අයින් කරයි; යෝවාබ්ව මරයි (26-35) ෂිමෙයිව මරයි (36-46) 3 සලමොන් පාරාවෝගේ දුවව විවාහ කරගනියි (1-3) යෙහෝවා සලමොන්ට හීනයකින් පෙනෙයි (4-15) සලමොන් ප්‍රඥාව ඉල්ලයි (7-9) සලමොන් අම්මලා දෙන්නාගේ ප්‍රශ්නේ විසඳයි (16-28) 4 සලමොන්ගේ පාලනය (1-19) සලමොන්ගේ පාලනය යටතේ ලැබුණ සමෘද්ධිය (20-28) මිදිවැල සහ අත්තික්කා ගහ යට සතුටින් (25) සලමොන්ගේ ප්‍රඥාව සහ හිතෝපදේශ (29-34) 5 හීරාම් රජ ඉදි කිරීම් වැඩවලට අවශ්‍ය දේ ලබා දෙයි (1-12) සලමොන් සේවයට කට්ටියව බඳවගනියි (13-18) 6 සලමොන් දේවමාලිගාව ගොඩනඟයි (1-38) අතිශුද්ධස්ථානය (19-22) කෙරුබ්වරු (23-28) කැටයම්, දොරවල්, ඇතුල් මළුව (29-36) අවුරුදු හතකින් විතර දේවමාලිගාව හදලා ඉවර කළා (37, 38) 7 සලමොන්ගේ මාලිගා සංකීර්ණය (1-12) දක්ෂ කර්මාන්තකරුවෙක් වුණ හීරාම් සලමොන්ට උදව් කරයි (13-47) තඹ කුලුනු දෙක (15-22) වාත්තු කරලා හදපු විශාල භාජනය (23-26) කරත්ත දහය සහ තඹ භාජන (27-39) රත්තරන්වලින් හදන බඩු හදලා ඉවර කළා (48-51) 8 ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට ගෙනෙයි (1-13) සලමොන් සෙනඟට කතා කරයි (14-21) දේවමාලිගාව කැප කරන්න සලමොන් කරපු යාච්ඤාව (22-53) සලමොන් සෙනඟට ආශීර්වාද කරයි (54-61) පූජාවන් සහ කැප කිරීමේ උත්සවය (62-66) 9 ආයෙත් සැරයක් යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (1-9) සලමොන් හීරාම් රජට යවපු තෑග්ග (10-14) සලමොන් කරපු විවිධ වැඩකටයුතු (15-28) 10 ෂෙබාවල රැජින සලමොන්ව හම්බ වෙන්න එයි (1-13) සලමොන්ට තිබුණ වස්තුව (14-29) 11 සලමොන්ගේ භාර්යාවන් එයාව දෙවියන්ගෙන් ඈත් කරයි (1-13) සලමොන්ට විරුද්ධ වුණ අය (14-25) යෙරොබොවම්ට ගෝත්‍ර දහයක් දෙන්න පොරොන්දු වෙයි (26-40) සලමොන්ගේ මරණය; රෙහබෝවම් රජ වෙයි (41-43) 12 රෙහබෝවම් නපුරු විදිහට උත්තර දෙයි (1-15) ගෝත්‍ර දහය කැරලිගහයි (16-19) යෙරොබොවම් ඊශ්‍රායෙල්වල රජ වෙයි (20) ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එපා කියලා රෙහබෝවම්ට කියයි (21-24) යෙරොබොවම් වසු නමස්කාරය පටන්ගනියි (25-33) 13 බෙතෙල්වල හදපු පූජාසනයට විරුද්ධව කියපු අනාවැකිය (1-10) පූජාසනය දෙකට පැළෙයි (5) දෙවියන්ගේ පණිවිඩකරු අකීකරු වෙයි (11-34) 14 යෙරොබොවම්ට විරුද්ධව අහියා අනාවැකියක් කියයි (1-20) රෙහබෝවම් යූදා පාලනය කරයි (21-31) ෂීෂක්ගේ ආක්‍රමණය (25, 26) 15 අබියාම් යූදාවල රජ වෙයි (1-8) ආසා යූදාවල රජ වෙයි (9-24) නාදාබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (25-32) බාෂා ඊශ්‍රායෙල්වල රජ වෙයි (33, 34) 16 බාෂාට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය (1-7) ඒලාහ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (8-14) සිම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (15-20) ඔම්රී ඊශ්‍රායෙල්වල රජ වෙයි (21-28) ආහබ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (29-33) හීයෙල් යෙරිකෝව ආයෙත් ගොඩනඟයි (34) 17 අනාගතවක්තෘ එලියා නියඟයක් ගැන අනාවැකියක් කියයි (1) කපුටෝ මාර්ගයෙන් එලියාට කෑම දෙයි (2-7) එලියා සාරෆෙත්වල ඉන්න වැන්දඹුවක් හම්බ වෙන්න යයි (8-16) වැන්දඹුවගේ මිය ගිය පුතාට ආයෙත් ජීවිතේ ලැබෙයි (17-24) 18 එලියාට ඔබදියාවයි, ආහබ්වයි හම්බ වෙයි (1-18) කර්මෙල් කන්දේදී එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට අභියෝග කරයි (19-40) “දෙපැත්තට වැනිවැනී ඉන්නවාද?” (21) අවුරුදු තුනහමාරක් තිබුණ නියඟය අවසන් වෙයි (41-46) 19 එලියා යෙසබෙල්ගෙන් පලා යයි (1-8) හොරෙබ්වලදී යෙහෝවා එලියාට දර්ශනය වෙයි (9-14) හසායෙල්ව, යේහුව, එලිෂාව අභිෂේක කරන්න කියලා එලියාට කියයි (15-18) එලියාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට එලිෂාව පත් කරයි (19-21) 20 සිරියානුවන් ආහබ්ට විරුද්ධව සටන් කරයි (1-12) ආහබ් සිරියානුවන්ව පරද්දයි (13-34) ආහබ්ට විරුද්ධව කියපු අනාවැකිය (35-43) 21 නාබොත්ගේ මිදිවත්ත ගැන ආහබ්ට තණ්හාවක් ඇති වෙයි (1-4) යෙසබෙල් නාබොත්ව මරන්න කුමන්ත්‍රණය කරයි (5-16) ආහබ්ට විරුද්ධව එලියාගේ පණිවිඩය (17-26) ආහබ් දුක් වෙයි (27-29) 22 යෙහෝෂපාට් ආහබ් එක්ක එකඟතාවකට එයි (1-12) පරාජය ගැන මිකායා අනාවැකියක් කියයි (13-28) දේවදූතයෙක් ආහබ්ව රවට්ටන්න යයි (21, 22) රාමොත්ගිලියද්වලදී ආහබ් මැරෙයි (29-40) යූදාවල රජ වුණ යෙහෝෂපාට්ගේ පාලනය (41-50) අහසියා ඊශ්‍රායෙල්වල රජ වෙයි (51-53) කලින් ඊළඟ ප්‍රින්ට් කරන්න ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න 1 රාජාවලිය - පොතේ සාරාංශයක් ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 රාජාවලිය - පොතේ සාරාංශයක් සිංහල 1 රාජාවලිය - පොතේ සාරාංශයක් https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg nwt 1 රාජාවලිය 611-612 පි.