පිබිදෙව්! 2016 අංක 2 | හැම පොතකටම වඩා වෙනස් පොතක්!
බයිබලය භාෂා ගණනාවකට පරිවර්තනය කරලා තියෙන්නෙත් ලෝකය පුරාම බෙදාහැරලා තියෙන්නෙත් ඇයි?
මුල් පිටුවෙන්
හැම පොතකටම වඩා වෙනස් පොතක්!
බයිබලය වෙනුවෙන් මිනිස්සු ජීවිතය දෙන්න වුණත් කැමති වුණේ ඇයි?
මේ ඔබේ පවුලටයි
ළමා වියෙන් යොවුන් වියට යන දරුවා
ඒ වයසේ එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන කරුණු 5ක් දැනගන්න.
පිළිසඳරක්
කලල විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි
මහාචාර්ය යන්-ඩේ ක්සූව් කාලයක් පරිණාමය විශ්වාස කළත් විද්‍යාඥයෙක් විදිහට පර්යේෂණ කරන්න පටන්ගත්තාට පස්සේ ඔහු හිතන විදිහ වෙනස් වුණා. ඒ ඇයි?
බයිබලයෙන් පිළිතුරක්
හිතේ කරදරෙන් ඉන්න එක
සමහර දේවල් ගැන හිතින් වධ වෙන එකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ ගැන මේ ලිපියෙන් කියවලා බලන්න.
නෙත් සිත් පිනවන මැකෝ ගිරවා
මේ ලස්සන කුරුලු විශේෂය ගැන තොරතුරු දැනගන්න.
දස දෙසින්
බැඳීම් ගැන විපරමක්
මෑතකදී හොයාගත්ත තොරතුරුවලින් ඔප්පු වුණේ බයිබලයේ තොරතුරු කොච්චර ප්‍රඥාවන්තද කියලයි.
තවත් අංග
මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ
දිමිත්‍රි කොර්ෂූනොව් මත්පැන්වලට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒත් ඔහු හැමදාම බයිබලය කියවන්න පටන්ගත්තාට පස්සේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වුණා. ඒ කොහොමද කියලා දැනගන්න.
සිරගෙදරින් අරුත්බර දිවියකට
කලින් සිරකරුවෙක් වුණු ඩොනල්ඩ්, බයිබලේ පාඩම් කරපු නිසා ඔහුට දෙවිව හඳුනගන්නත් කලින් කරපු වැරදි හදාගන්නත් ගුණයහපත් සැමියෙක් වෙන්නත් පුළුවන් වුණා.