මුරටැඹ 2017 අංක 1 | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?
ඔයා හිතන්නේ මොකක්ද?
බයිබලය යල් පැනපු පොතක්ද? නැත්නම් අදටත් ප්‍රයෝජනවත් වෙන පොතක්ද? ඔයා මොනවාද හිතන්නේ? බයිබලයේම ඒ ගැන මෙහෙම කියනවා. ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ප්රයෝජනවත්ය.’—2 තිමෝති 3:16, 17.
බයිබලයේ තොරතුරු ප්‍රයෝජනවත් වෙන පැති කීපයක් ගැනත් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඒක කියවන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.
මුල් පිටුවෙන්
කියවන්න කලින් කරන්න පුළුවන් මොනවාද?
මේ යෝජනා පහ බයිබලය කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට උදව් වෙයි.
මුල් පිටුවෙන්
කියවලා රස විඳින්න නම් . . .
හොඳ බයිබල් පරිවර්තනයක්, නවීන තාක්ෂණය, බයිබල් අධ්‍යයනයට උදව් වෙන මෙවලම් වගේ දේවල් පාවිච්චි කරලා බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්න පුළුවන්.
මුල් පිටුවෙන්
බයිබලය කියවීම ජීවිතයට ප්‍රයෝජනවත්ද?
මේ පුරාණ පොතේ තියෙන අදහස් ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙනවා.
ජීවිත වෙනස් කළ පොතක්
මරණය ගැන මට තිබුණේ පුදුම බයක්
“ජීවිතයේ අරමුණ මොකක්ද” කියලා ඉවෝන්ට දැනගන්න ඕනෙ වුණා. ඒකට ලැබුණු උත්තරේ එයාව වෙනස් කළා.
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
‘ඔහු දෙවිව සතුටු කළා’
ඔයා පවුලක් රැකබලා ගන්න ආදරණීය පියෙක්ද? එහෙමත් නැත්නම් අනිත් අයගෙන් එන පීඩනය නිසා හරි දේ කරන්න පොර බදින කෙනෙක්ද? එහෙමනම් ඒනොක්ගේ ආදර්ශය ඔයාට ලොකු ශක්තියක් වෙයි.
බයිබලය නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්ද?
බයිබලයේ තියෙන තොරතුරු හුඟක් වැදගත්. ඒක නිවැරදිව තේරුම්ගන්නේ කොහොමද?
බයිබලයේ කියන්නේ මොනවාද?
දුක් වේදනාවලට හේතුව සහ ඒවා නැති වෙන කාලයක් ගැන බයිබලයේ කතා කරනවා.
තවත් අංග
බයිබලයේ තියෙන අදහස් ගැටෙනවාද?
අදහස් ගැටෙනවා කියලා පෙනෙන්න තියෙන කොටස් සහ දීලා තියෙන කරුණු අදාළ කරගෙන ඒ කොටස් නිවැරදිව තේරුම්ගන්න පුළුවන්ද කියලා බලන්න.