Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2017 අංක 1 | යොවුන් සිනහව නැති කරන රෝගය

වාර්තාවලට අනුව මානසික අවපීඩනය නිසා දුක් විඳින ඉස්කෝලේ යන වයසේ ළමයින්ගේ ගාණ හිතන්නවත් බැරි විදිහට වැඩිවෙනවා.

ඒකට විසඳුමක් තියෙනවාද?

මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවන දරුවන්ට ඒකට මුහුණ දෙන්න උදව් වෙන යෝජනා කිහිපයක් සහ ඒ වගේ දරුවන්ට සහනයක් ලබා දෙන්න දෙමව්පියන්ට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනත් මේ ‘පිබිදෙව්!’ සඟරාවේ කතා කරනවා

 

මුල් පිටුවෙන්

යොවුන් සිනහව නැති කරන රෝගය

මානසික අවපීඩනයට හේතු වෙන කාරණාත් රෝග ලක්ෂණත් හඳුනගෙන දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

මුහුණ ලස්සන කරන සිනහව

හිතවතෙක්ගේ වුණත් අමුත්තෙක්ගේ වුණත් අවංක සිනහවකින් අපි කාගෙත් හිතට සතුටක් ගේනවා.

බයිබලයෙන් පිළිතුරක්

ගබ්සාව

ලොව පුරා හැම අවුරුද්දකම ගබ්සාවන් කෝටි ගාණක් සිද්ධ වෙනවා. ඒත් ගබ්සා කරන එක කාගේ තීරණයක්ද?

“එයාලගේ සැලකිල්ල පුදුම විදිහට අපේ හිතට දැනුණා”

2015 අප්‍රියෙල් 25වෙනි සෙනසුරාදා භූමිකම්පාවක් නේපාලය කම්පාවට පත් කෙරුවා. ඊට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒකට ගොදුරු වුණ අයට සැබෑ ආදරය පෙන්නුවා.

මේ ඔබේ පවුලටයි

ඔයා සහකරුව අගය කරනවාද?

සහකරු සහ සහකාරිය එකිනෙකාගේ හොඳ පැති දැකලා ඒවා අගය කරනවා නම් දෙන්නගේ බැඳීම වැඩි වෙනවා. අගය කිරීම තව වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

නිර්මාණයක්ද?

ගිනියම් කතරේ කඩිසරයා

රිදී කුහුඹුවන් සත්ව ලෝකයේ වැඩිම උණුසුමක් දරාගන්න පුළුවන් සත්ව විශේෂයක්. එච්චර රස්නයක් දරාගන්න ඌට පුළුවන් කොහොමද?

තවත් අංග

කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

හිතින් කරදර වෙන එකෙන් අයහපතක් නොවී යහපතක් වෙන්න නම් කරන්න පුළුවන් දේවල් 6ක් බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට සහනාධාර දෙනවද?

තමන්ගේම ආගමේ ඉන්න අයටත් වෙනත් ආගම්වල අයටත් සාක්ෂිකරුවන් සහනාධාර දෙන්නේ කොහොමද කියලා දැනගන්න.