Skip to content

පටුනට යන්න

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටිනවාද?

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටිනවාද?

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටිනවාද?

▪ අපගේ පෘථිවිය සහ එහි සියලු ජීවීන් බිහි වුණේ කෙසේද කියා බොහෝදෙනෙක් ප්‍රශ්න කරනවා. ඔබත් ඒ ගැන සිතනවා විය හැකියි. මෙම ප්‍රශ්නයට පිළිතුර දැනගැනීම ජීවිතයට සතුට ළං කරගැනීමට දායක වන්නේ කෙසේද?

අප සහ අප අවට තිබෙන සියලු දේත් නිර්මාණය කළ බවත් ඒ නිර්මාතෘ අප ගැන සැලකිලිමත් වන බවත් බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් විද්‍යාව අතින් දියුණු යුගයක එවන් දෙයක් විශ්වාස කිරීම සාධාරණද? බොහෝ දැන උගත් උදවිය බයිබලය සෝදිසි කරන්නේ මන්ද? නිර්මාතෘ ගැන බයිබලයේ සඳහන් දේ අපටත් අප ප්‍රේම කරන අයටත් වැදගත්ද?

එම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දැනගැනීමට පිටු 192කින් යුත් ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ප්‍රයෝජනවත් වෙයි. ඒවාට පිළිතුරු දැනගැනීමෙන් ඔබගේ ජීවිතයට අර්ථයක් මෙන්ම දීප්තිමත් අනාගතයකට මං සලසා දෙන බව නිසැකයි. පහත සඳහන් කූපනය පුරවා එම ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් ඔබටත් මෙම පොතේ පිටපතක් ලබාගත හැකියි.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවන්න.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Eagle Nebula: J. Hester and P. Scowen (AZ State Univ.), NASA