Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. මෙය සිදු වූයේ කුමන නගරයේද?

හෝඩුවාව: ක්‍රියා 2:1-13 කියවන්න.

පිළිතුරු සිතියමේ ලකුණු කරන්න.

ඇතන්ස්

යෙරුසලම

බැබිලෝනිය

▪ ගෝලයන් බොහෝදෙනෙක් පැමිණියේ කුමන ප්‍රදේශයේ සිටද?

․․․․․

▪ සමහර අය ගෝලයන්ට සමච්චල් කළේ ඇයි?

․․․․․

සාකච්ඡා කිරීමට:

ඉහත සඳහන් සිදු වීමේත් උත්පත්ති 11:1-9 දක්වා සඳහන්ව ඇති සිදු වීමේත් තිබෙන සමානකම් හා අසමානකම් මොනවාද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද (ය) දක්වන්න.

4වන පිටුව කුමනාකාරයේ හැඟීමකින් කෙනෙකු ගිලී යා හැකිද? 2 කොරින්ති 2:․․․․․

6වන පිටුව දෙවි දෙන සමාදානයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? ෆිලිප්පි 4:․․․․․

28වන පිටුව සමහර අයට දෙවි කෙරෙහි උද්‍යෝගයක් තිබුණත් ඔවුන්ට නැත්තේ කුමක්ද? රෝම 10:․․․․․

29වන පිටුව අප කීකරු විය යුත්තේ කාටද? ක්‍රියා 5:․․․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

විනිශ්චයකාරයෙක් වූ ඔත්නියෙල් ගැන ඔබ දන්නේ කුමක්ද?

විනිශ්චයකරුවෝ 3:7-11 දක්වා කියවන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2. ․․․․․

ඔහු කුමන ගෝත්‍රයට අයත්ද?

හෝඩුවාව: යොෂුවා 15:17, 20.

3. ․․․․․

ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවා ගත්තේ කුමන පාලකයාගෙන්ද?

4. ․․․․․

ඔහු මෝසෙස් ජීවත් වූ කාලයේ සිටියාද?

සාකච්ඡා කිරීමට:

ඔත්නියෙල්ගේ මාමා වන කාලෙබ් තැබූ හොඳ ආදර්ශය කුමක්ද?

හෝඩුවාව: ගණන් කතාව 14:6-9 කියවන්න. ඔබ වඩාත් අගය කරන ඥාතියෙකුගේ නම සඳහන් කර එසේ අගය කිරීමට හේතුව පැහැදිලි කරන්න.

▪ පිළිතුරු 11වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙරුසලම.—ක්‍රියා 2:5.

▪ ගලීලය.—ක්‍රියා 2:7.

▪ ඔවුන් වයින්වලින් මත් වී සිටිනවා කියා සිතූ නිසයි.—ක්‍රියා 2:13.

2. යූදා.—යොෂුවා 15:17, 20.

3. කුෂන්රිෂාතයිම්.—විනිශ්චයකරුවෝ 3:8.

4. නැහැ.