පිබිදෙව්! 2013 ඔක්තෝබර්  | සල්ලිවලට ගන්න බැරි දේවල් තුනක්

අපි ඕනෑවට වඩා බඩු මිල දී ගන්න වෑයම් කළොත් ජීවිතේ වැදගත් දේවල් අහිමි වෙනවා. සල්ලිවලට ගන්න බැරි දේවල් තුනක් බලමු.

දස දෙසින්

චීනයේ වාහන තදබදය, ආර්මේනියාවේ ආගමික නිදහස උල්ලංගනය කිරීම, ජපානයේ මිතුරු සමාජ වෙබ් අඩවි අනතුර සහ තවත් දේ දැනගන්න.

මේ ඔබේ පවුලටයි

යාළුකම දුර දිග ගිහින්ද?

ඔයා හිතන්නේ ‘අපි නිකම්ම යාළුවෝ විතරයි’ කියලද? එහෙම නම් බයිබලයේ මේ සම්බන්ධයෙන් දීලා තියෙන උපදෙස් සලකලා බලන්න.

පිළිසඳරක්

ජීව රසායන විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ජීවයේ ආරම්භය ගැන නැවත හිතලා බලන්න මේ පර්යේෂකයා පෙලඹුණේ මොකක් නිසාද? බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියලා ඔහුට විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

මුල් පිටුවෙන්

සල්ලිවලට ගන්න බැරි දේවල් තුනක්

අපිට අවශ්‍ය සමහර දේවල් සල්ලිවලට ගන්න පුළුවන්. ඒත් ජීවිතේ සතුටට දායක වෙන දේවල් සල්ලිවලට ගන්න බැහැ.

අපස්මාරය ගැන ඔබ දැන ගත යුතු දේ

අපස්මාරය රෝගය ගැන දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

මානසික අවපීඩනය

මානසික අවපීඩනය ඇති වෙන්නේ ඇයි කියාත් දුක්බර සිතුවිලිවලින් ගොඩ එන්න බයිබලයෙන් සහනයක් ලබාගන්න පුළුවන් විදිහ ගැනත් දැනගන්න.

නිර්මාණයක්ද?

අරුම පුදුම කන් දෙකක්

මේ කෘමියාගේ කන්දෙකේ ක්‍රියාකාරිත්වයත් බොහෝදුරට අපේ කන් වගේමයි. මේ කෘමියා ගැන අධ්‍යයනය කිරීම විද්‍යාව හා ඉංජිනේරු තාක්ෂණයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

තවත් අංග

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අරියාදුවලට ලක් වෙන හුඟදෙනෙක් හිතන්නේ ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ කියලයි. ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ ලිපියේ කතා කරනවා.

මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

ඔයා කැතයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ පෙනුම ගැන සාධාරණව හිතන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.

පෙනුම ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

තමන්ගේ පෙනුම ගැන යෞවනයන් අනවශ්‍ය විදිහට හිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි? ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

රොටි සාදන්නාදැකපු හීනය

මේ චිත්‍ර පිටුව ඩවුන්ලෝඩ් කර ප්‍රින්ට් කරගන්න. පින්තූර දෙකේ තියෙන වෙනස්කම් හොයන්න.