පිබිදෙව්! 2015 මැයි | හිසට සෙවණක් නැති අයට බලාපොරොත්තුවක්!
ගෙයක් දොරක් නැති දුප්පත් අයට දැන් පවා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහ ගැන විතරක් නෙමෙයි ළඟදීම ඒ හැම ගැටලුවක්ම නිමා වෙන විදිහ ගැනත් බයිබලයෙන් දැනගන්න පුළුවන්.
දස දෙසින්
ආසියාව ගැන විපරමක්
ජනයාට දැනුම හා රැකවරණය ලබා දෙන්න ආසියාතික රටවල් මුහුණ දෙන අභියෝග මොනවාද? බයිබලයේ ඒවාට ලබා දෙන මඟ පෙන්වීම් කිහිපයක් ගැන බලන්න.
මුල් පිටුවෙන්
හිසට සෙවණක් නැති අයට බලාපොරොත්තුවක්!
ආර්ථික ප්රශ්න අඩු කරගන්නත් හොඳ මානසිකත්වයක් ඇතුව ඉන්නත් උදව් වෙන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් කිහිපයක් ගැන බලන්න.
මේ ඔබේ පවුලටයි
කීකරු වෙන්න උගන්වන්න
පොඩි කාලේ ඉඳන්ම දරුවාට කීකරුකම ගැන උගන්වන්න උදව් වෙන කරුණු 5ක් ගැන දැනගන්න.
‘වේදනාව දරාගන්න දෙවියන් උදව් කරනවා’
බෙස්ලාන්වල සිදු වූ ඛේදවාචකයේදී ප්රාණ ඇපකරුවන් බවට පත් වූ තුන්දෙනෙක්, දැන් ඔවුන් ජීවිතයට මුහුණ දෙන ආකාරය ගැන කියයි.
අතීතයෙන් සටහනක්
අල්-ක්වාරිස්මි
“මෙතෙක් හොයාගෙන තියෙන හොඳම ගණිත ක්රමය” අටවෙනි සියවසේ සිටි අරාබි ගණිතඥයෙකුගේ සොයාගැනීමක්.
බයිබලයෙන් පිළිතුරක්
සැහැසියාව
සැහැසියාව ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? සැහැසික ක්රියා කරන අයට වෙනස් වෙන්න පුළුවන්ද?
තවත් අංග
අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද කියලා බලන්න.
ආදරෙන් ඉල්ලලා තැන්ක් යූ කියන්න
මේ වචන කියන එක කොච්චර වටිනවාද කියලා දුලේන් ඉගෙනගත්තා.