මුරටැඹ 2011 මාර්තු 

බයිබලයෙන් පිළිතුරු සොයමු

යේසුස් ක්‍රිස්තුස් කවුද?

යේසුස් මිය ගියේ ඇයි? ජීවිත පූජාවක් අවශ්‍ය වුණේ ඇයි? යේසුස් දැන් කරමින් සිටින්නේ කුමක්ද? මෙම ප්‍රශ්නවලට සහ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන් ඉගෙන ගන්න.

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

මිය ගිය අයට යළි ජීවිතය