මුරටැඹ 2013 මාර්තු  | ජීවනයට මඟ විවර කළ යේසුස්ගේ නැවත නැඟිටීම

යේසුස්ගේ නැවත නැඟිටීම ඔයාගේ ජීවිතේට විශේෂ දෙයක් වෙන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

යේසුස්ගේ නැවත නැඟිටීම ඇත්තක්ද?

යේසුස්ගේ නැවත නැඟිටීම බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීමක් නිසා එය ඇත්තක්ද කියා දැනගැනීම ඉතා වැදගත්.

මුල් පිටුවෙන්

යේසුස්ගේ නැවත නැඟිටීම ජීවනයට මඟයි!

දුක් කම්කටොලු නැති ජීවිතයක් අත ළඟයි.

ඔබ දැන සිටියාද?

මුල් සියවසේදී යුදෙව්වන් දේහයක් තැන්පත් කරන්න කලින් දේහය සූදානම් කළේ කොහොමද? යුදෙව්වන්ගේ සාමාන්‍ය සිරිතට අනුව යේසුස්ගේ දේහයත් තැන්පත් කිරීමට කලින් සූදානම් කළාද?

පාඨකයන් අසයි

අපරාධකරුට යේසුස් පොරොන්දු වුණේ ඔහුට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියාද?

“ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.” අපරාධකරුට යේසුස් පොරොන්දු වූ පාරාදීසය මොකක්ද?

ජීවිත කතාව

“මට හැම දෙයක්ම පෙනුණත් මම ඒවා තේරුම්ගත්තේ නෑ”

බිහිරි හින්දා ඔලිව්යේ හුඟක් අභියෝගවලට මුහුණ දුන්නා. යෙහෝවා දෙවි එයාට උදව් කළේ කොහොමද කියලා දැනගන්න.

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“සියලු ආඥා අතරින් ප්‍රධානම ආඥාව කුමක්ද?”

එදත් අදත් මතුවටත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි.

ඔබේ දරුවන්ට උගන්වන්න

බොරු කියන්න එපා—පේතෘස්ගෙනුයි අනනියස්ගෙනුයි පාඩමක් ඉගෙනගමු

බොරු කියලා එක් කෙනෙක්ට සමාව ලැබුණත් තව කෙනෙක්ට සමාව ලැබුණේ නැත්තේ ඇයි කියලා දැනගන්න.

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස්ට දෙවිගේ පුත්‍රයා කියන්නේ ඇයි? ඔහුව නිර්මාණය කළේ කවදාද?

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්ද?

අපිව ක්‍රස්තියානීන් විදිහට හඳුන්වන්නේ ඇයි කියලත් ක්‍රිස්තියානීන් කියලා කියන අනික් අයට වඩා අපි වෙනස් වෙන්න හේතුව මොකක්ද කියලත් දැනගන්න.