මුරටැඹ 2013 මැයි  | දෙවියන් කුරිරුද?

ස්වභාවික විපත් සිදු වෙනකොට, බයිබලේ තියෙන සමහර සිද්දී නිසා සමහරු කියන්නේ දෙවියන් මිනිසුන්ට දඬුවම් කරන්න ඒවා ගේනවා කියලයි. දෙවියන් ඇත්තටම කුරිරු කෙනෙක්ද?

මුල් පිටුවෙන්

දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?

හුඟදෙනෙක් හිතන්නේ දෙවියන් කුරිරු, කිසි හැඟීමක් නැති කෙනෙක් කියලයි. දෙවියන් ගැන බයිබලේ කියන්නේ මොනවද?

මුල් පිටුවෙන්

ස්වාභාවික විපත් දෙවියන් කුරිරුයි කියලා අඟවනවද?

දෙවියන් කුරිරුකමට ද්වේෂ කරනවා නම් ස්වභාවික විපත් නිසා අහිංසක ජීවිත විනාශ වෙන්න ඉඩහරින්නේ ඇයි?

මුල් පිටුවෙන්

දෙවියන් කුරිරු නිසාද මිනිසුන්ට දඬුවම් කරන්නේ?

නෝවාගේ කාලේ සිදු වුණු ජලගැල්මෙන් හා කානානිවරුන්ව විනාශ කිරීමෙන් අඟවන්නේ දෙවියන් කුරිරුයි කියලද?

මුල් පිටුවෙන්

දෙවියන් කුරිරු නැහැ කියලා ඔයාට විශ්වාසද?

දෙවිව හොඳින් දැන හඳුන ගත්තොත් ඔහු සැබෑ මිතුරෙක් කියලා ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙයි.

ජීවිත වෙනස් කළ පොතක්

“මගේ එකම ආසාව වුණේ කතෝලික පූජකයෙක් වෙන්නයි”

යෞවන කාලේ ඉඳලා පූජකයෙක් වෙන්න ආසාවෙන් හිටිය රොබෙර්තො පචෙකො එයාගේ අදහස වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.

පවුලේ සමඟියට අත්වැලක්

නැවත විවාහයත් සමඟ එන අභියෝග ජය ගන්න

නැවත විවාහයත් සමඟ එන අභියෝග ජය ගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

යෙහෝවා දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවද?

දෙවියන් ඔයා ගැන සැලකිලිමත් කියලා විශ්වාස කරන්න අමාරුද? යොහන් 6:44 යේසුස් කියපු දේ සලකා බැලුවොත් දෙවියන් ඔයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා තේරෙයි.

පැනයට පිළිතුර බයිබලයෙන්

බරපතළ වැරදි කරපු කෙනෙක්ට වුණත් දෙවිගෙන් සමාව ලබාගන්න පුළුවන්ද? සමාව ලබාගන්න නම් අපි මොනවද කරන්න ඕන?

සත්‍යය

එළිදරව් කරන්නේ කවුද? එය දැනගන්න පුළුවන් කොහෙන්ද? එය දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? මේ වසරේ සාක්ෂිකරුවන් පවත්වන සමුළුවට පැමිණ උත්තර දැනගන්න.

තවත් අංග

ගැලවීම ලබන්නේ ඔයාලා විතරයි කියලා ඔයාලා හිතනවද?

ගැලවීම ලබන්න පුළුවන් කාටද කියලා බයිබලයේ තියෙනවා.