මුරටැඹ 2013 ජූලි  | ඔබේ ආගම ඔබට හරි මඟ පෙන්වනවද?

ආගම්වල සිද්ධ වෙන දේවල් නිසා හුඟදෙනෙක් ඉන්නේ ආගම් ගැන කලකිරිලයි. විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?

මුල් පිටුවෙන්

ආගම මැන බලන එක වැදගත්ද?

ඔයාගේ අනාගතය හා ගැලවීම රඳා පවතින්නේ ඔයා අදහන ආගම මතයි. ඒ නිසා ඔයා අදහන ආගම ඇත්තටම දෙවි පියාණන් අනුමත කරනවද කියලා හොයලා බලන එක වැදගත්.

මුල් පිටුවෙන්

වැඩි අවධානය සල්ලිවලටද?

බැතිමතුන්ගෙන් හරිම සූක්ෂ්ම විදිහට සල්ලි ගරන ආගම් ගැන ඔයා දන්නවද? එහෙම කරන එක බයිබලේට එකඟද?

මුල් පිටුවෙන්

යුද්ධවලට අනුබල දෙනවද?

අනිත් අයට ප්‍රේම කරන්න කියලා යේසුස් තම අනුගාමිකයන්ට කිව්වා. අද තියෙන ආගම් ඒ ආඥාව පිළිපදිනවද?

මුල් පිටුවෙන්

ප්‍රතිපත්ති රකිනවද?

ආගමික නායකයන් බොහෝදෙනෙක් මිනිසුන්ට හොඳ ආදර්ශයක් තියලා නැහැ. අපි හරි දේ කරන එක දෙවිට වැදගත්ද?

මුල් පිටුවෙන්

විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?

ආගම්වල සිද්ධ වෙන දේවල් නිසා ඔයා ඉන්නේ කලකිරීමෙන්ද? එහෙමනම් කිසිම ආගමක් විශ්වාස කරන්න බැහැ කියලා හිතෙනවා ඇති. බයිබලේ තියෙන දේවල් දැනගත්තොත් විශ්වාසය තියන්න පුළුවන් ආගම හඳුනගන්න පුළුවන්.

පවුලේ සමඟියට අත්වැලක්

දෙවෙනි විවාහේ රැකගන්න

පළවෙනි විවාහේ තිබුණේ නැති සමහර අභියෝග දෙවෙනි විවාහේ තියෙන්න පුළුවන්. අභියෝග ජය අරගෙන විවාහ ජීවිතේ සාර්ථක කරගන්න නැවත විවාහ වුණු යුවළකට පුළුවන් කොහොමද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“සිතට සතුට ගෙන දෙන දේවල්” ලබා දෙන දෙවි පියාණන්

හැමදාම දෙවියන් මිනිසුන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා. ඔහු ගැන කිසිම විශ්වාසයක් නැති, ඔහු කරලා තියෙන දේවල් අගය නොකරන අය පවා ඔහුගේ යහපත්කමින් ප්‍රයෝජන ලබනවා.

ජීවිත වෙනස් කළ පොතක්

“මේ ලෝකෙ වෙනස් කරන්න ඕන කියලා හිතලා දැන් මං ළත වෙන්නෑ”

හිංසනයට එරෙහිව නැඟී සිටි කෙනෙක් මේ ලෝකෙ ප්‍රශ්නවලට නියම විසඳුම ලැබෙන විදිහ ගැන බයිබලෙන් දැනගත්තේ මොකක්ද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

අපි විඳින වේදනා දෙවියන්ට දැනෙනවද?

හුඟදෙනෙක් දුක් වේදනා අද්දකින නිසා දෙවිකෙනෙක් ඉන්නවද කියන එක සමහර අයට ප්‍රශ්නයක්. මිනිසුන් දුක් වේදනා විඳින එක ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න.

පැනයට පිළිතුර බයිබලයෙන්

නොමැරී ජීවත් වෙන්න මිනිසුන් හුඟක් උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒවා සාර්ථක වෙලා නැහැ. ඒ ඇයි?

තවත් අංග

ඔයාලා ආගමක් අදහන අයවත් මුණගැහෙන්න යන්නේ ඇයි?

ආගමක් අදහන අයටත් බයිබලය ගැන කතා කරන්න අපි පෙලඹෙන හේතුව මොකද්ද?