Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යේසුස් අපිව මුදවන්නේ මොකකින්ද?

යේසුස්ගේ මරණය සිහි කරන්නේ කවදාද, කොතැනද?

යේසුස්ගේ මරණය සිහි කරන්නේ කවදාද, කොතැනද?

මිය යන්න කලින් දවසේ රාත්‍රියේ “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා යේසුස් ගෝලයන්ට කිව්වේ මිනිසුන් වෙනුවෙන් ඔහු කරන පරිත්‍යාගය ඔවුන් සිහි කරන්න ඕන නිසයි.—ලූක් 22:19.

මේ අවුරුද්දේ යේසුස්ගේ මරණය සිහි කරන්නේ 2015 අප්‍රියෙල් 3වෙනි සිකුරාදා හිරු බැස යෑමෙන් පසුවයි. යේසුස්ගේ මරණයේ වැදගත්කමත් ඔබට පෞද්ගලිකවම එයින් ලැබෙන ප්‍රයෝජන ගැනත් පැහැදිලි කරන දේශනයකට සවන් දෙන්න එන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබටයි ඔබේ පවුලේ අයටයි ආරාධනා කරනවා.