යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

හනනියා, මිෂායෙල් සහ අෂරියා

යෙහෝවාගේ හොඳ යාළුවෝ වුණ හනනියා, මිෂායෙල් සහ අෂරියා වගේ කීකරු වෙන්න ඔයාත් කැමතිද?

යෙරෙමියා

බය නැතුව කතා කරන්නේ කොහොමද කියලා යෙහෝවාගේ යාළුවෙක් වුණ යෙරෙමියාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන්.