යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට
දශක ගණනාවක් පුරා පැවතුණු බොරු ආගම් කියන අන්ධකාරයෙන් මිදෙන්න බයිබල් ශිෂ්‍යයන්ට ලොකු විශ්වාසයක් ඕන වුණා. ඒ සඳහා ඔවුන් නිර්භීතව සහ උද්යෝගයෙන් වැඩ කළා. ඒ කොහොමද කියලත් ‘අන්ධකාරයෙන් ඉවතට එන්න’ යෙහෝවා දෙවි ඔවුන්ට උදව් කරපු විදිහ ගැනත් මේ වීඩියෝ එකෙන් දැනගන්න.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
වාර්තා වැඩසටහන්
යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 2වන කොටස: ආලෝකය දසත විහිදුවාලයි
“සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා යේසුස් කිව්වා. විවිධ විරුද්ධවාදිකම් නිසා යේසුස් කියපු දේට කීකරු වෙමින් ආලෝකය දසත විහිදුවන එක කොච්චර අමාරුද කියලා බයිබල් ශිෂ්‍යයන් අද්දැක්කා.