ගීතිකා අංක 146
ඔබ ඒ දේ කළේ මටයි
-
වෙ-නත් බැ-ට-ළු-වන් හ-ද-ව-තින් බැ-ඳී
ක-රයි සේ-වේ කු-ඩා රැ-ළ ස-ම-ඟින්
ඔ-වුන් වෙ-නු-වෙන්
ක-ර-නා සේ-ව-ය-ට
ලැ-බේ-වි දෙ-ගු-ණ-යක් ආ-ශීර්-වා-ද
(අනුපදය)
ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්
ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්
ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
-
පි-පා-ස-යෙන් ඉද්-දී බ-ඩ-ගින්-නේ ඉද්-දී
සැ-න-සු-වා මා-ව කෑ-ම බී-ම දී
කෙ-දි-න-ද අ-පි
ඒ දේ ක-ළේ කි-යා
ඔ-බ අ-සද්-දී කි-යයි යේ-සුස් මෙ-සේ
(අනුපදය)
ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්
ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්
ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
-
දේ-ශ-නා කි-රී-මෙන් විශ්-වා-ස-වන්-ත-ව
උ-දව් ක-ළේ ඔ-බ මා සො-යු-රන්-ට
වෙ-නත් බැ-ට-ළුන්-ට
කි-යයි යේ-සුස් මෙ-සේ
ස-තු-ටින් ජී-වත් වෙන්-න පා-රා-දී-සේ
(අනුපදය)
ඔ-වුන්-ගේ දු-කේ-දී සැ-න-සු-වා නම්
ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
ඔ-වුන් වෙ-නු-වෙන්-ම වෙ-හෙ-සු-ණා නම්
ඔ-බ ඒ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
ඔ-බ ඒ දේ ක-ළේ මේ මං වෙ-නු-වෙන්
(හිතෝ. 19:17; මතෙ. 10:40-42; 2 තිමෝ. 1:16, 17 බලන්න.)