ගීතිකා අංක 11
දෙවිගේ නිර්මාණ දෙවිව ප්රශංසා කරයි
-
1. විස්-මි-තයි දෙව් නිර්-මා-ණ-යන් ඔ-බේ
අ-හස් කු-සෙන් ම-හි-ම-ය පෙ-නේ
දි-නෙන් දි-න ඒ-වා සාක්-ෂි දෙ-මින්
නි-හ-ඬ-ව උ-ගන්-වයි ඒ ම-ගින්
දි-නෙන් දි-න ඒ-වා සාක්-ෂි දෙ-මින්
නි-හ-ඬ-ව උ-ගන්-වයි ඒ ම-ගින්
-
2. ඇත්-නම් ඔ-බ-හ-ට ග-රු බි-ය
ක්රි-යා, ව-දන් අ-පේ ප-වි-ත්ර වෙයි
ඔ-බේ ඥා-නේ ව-ටියි රන්-ට ව-ඩා
ආ-ලෝ-ක-වත් වේ ජී-වි-ත අ-පේ
ඔ-බේ ඥා-නේ ව-ටියි රන්-ට ව-ඩා
ආ-ලෝ-ක-වත් වේ ජී-වි-ත අ-පේ
-
3. අ-රුත්-බ-ර වු-ණේ අ-පේ දි-වි
ඔ-බේ ව-දන් නි-සයි දෙ-වි-ඳු-නි
ඔ-බේ නා-මේ-ට ප්ර-ශං-සා දී-ම
ගෞ-ර-ව-යක් වේ-වි අ-ප-හ-ට
ඔ-බේ නා-මේ-ට ප්ර-ශං-සා දී-ම
ගෞ-ර-ව-යක් වේ-වි අ-ප-හ-ට
(ගීතා. 12:6; 89:7; 144:3; රෝම 1:20 බලන්න.)