ගීතිකා අංක 131
‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’
-
1. දෙ-හ-දක් එක් වෙයි දැන්
දෙව් ආ-ශීර්-වා-ද දෙයි
දෙව් හා අ-ප වේ සාක්-ෂි
පො-රොන්-දු දෙයි ඔ-වුන්
(1වෙනි අනුපදය)
ඔ-හු හ-දෙ-හි ප්රේ-මේ
දෙව් හ-මු-වේ කි-යයි
යෙ-හෝ-වා එක් ක-ළ දේ
වෙන් නො-ක-ළ යු-තුයි
-
2. එක් වී ඔ-වුන් සො-යයි
ආ-ඥා-වන් දෙ-වි දුන්
රැ-කී-ම-ට පො-රොන්-දු
ඉල්-ලයි ආ-ශීර්-වා-ද
(2වෙනි අනුපදය)
ඇ-ගේ හ-දෙ-හි ප්රේ-මේ
දෙව් හ-මු-වේ කි-යයි
යෙ-හෝ-වා එක් ක-ළ දේ
වෙන් නො-ක-ළ යු-තුයි
(උත්. 2:24; දේශ. 4:12; එෆී. 5:22-33 බලන්න.)