Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 137

ගුණ යහපත් සහෝදරියන්

ගුණ යහපත් සහෝදරියන්

(රෝම 16:2)

  1. 1. සා-රා, ම-රි-යා, රූත් හා එස්-තර් වැන්-නන්

    ඒ සැ-ම ගු-ණ-ය-හ-පත් භාර්-යා-වන්

    දේ-ව-භක්-ති-ය-ටයි මුල් තැ-න දුන්-නේ

    දෙව් ද-යා-ව ලැ-බූ-වන් ත-වත් වේ-ය

    නො-ද-නී අ-ප සැ-ම ඔ-වුන්-ව

    ළැ-දි වී සි-ටි-යා නො-සැ-ලී දෙව්-ඳුන්-ට

  2. 2. සෑ-ම-දෙ-නා-ට ති-බි-ය යු-තු වේ

    ප්‍රේ-ම-ය, දි-රි-ය, ය-හ-පත්-ක-ම

    ඒ ය-හ ගු-ණ ඔ-වුන්-ට ති-බු-ණා

    එ-වැ-නි සො-යු-රි-යන් අ-දත් සි-ටියි

    ඒ සැ-වො-ම ආ-දර්-ශ-යක් වේ-ය

    විශ්-වා-ස-වන්-ත-ව සි-ටී-ම-ට දෙව්-ට

  3. 3. මව්-ව-රු, දූ-ව-රු, භාර්-යා-වන් සෑ-ම

    දෙව් සේ-වේ නි-යැ-ලේ-වි උ-ද්‍යෝ-ග-යෙන්

    පෙන්-වයි ය-ට-හත්-ක-ම මු-ළු හ-දින්

    දෙව් සි-ත ස-තු-ටු ක-රයි නි-තැ-තින්

    සැ-ම-දා දෙව් වේ ඔ-බේ ස-වි-ය

    නිර්-ම-ල ඔ-බ-ට ලැ-බේ ආ-ශීර්-වා-ද