ගීතිකා අංක 157
නිමක් නැති සාමයක්!
1. අ-ඳු-රු ලො-ව-ක
නි-ස-ල ස-ඳ
මෙන් වේ අ-ප සා-මෙන් බැ-ඳී
විශ්-වා-සෙන් ද-කියි
නි-ම වෙ-න හැ-ටි
දුක් වේ-ද-නා-වන් ළ-ඟ-දී
(අනුපදය)
ද-ස-ත පැ-ති-රේ
සි-සි-ල සා-මේ
ම-ද ප-ව-න සේ
ක-ඳු හෙල් අ-ත-රේ,
ම-හ සා-ග-රේ
සා-ම-ය නිම් නො-වේ
ඒ දි-නේ
2. ස්වර්-ග-යේ, පො-ළො-වේ
සෑ-ම-දෙ-නා
එක්-සත්-ව ඉ-ඳියි පවු-ලක් සේ
කි-සි-දා නො-වූ
සා-මේ අද්-ද-කි-මු
යුක්-ති-ය ර-ජ-යයි ලො-වේ
(අනුපදය)
ද-ස-ත පැ-ති-රේ
සි-සි-ල සා-මේ
ම-ද ප-ව-න සේ
ක-ඳු හෙල් අ-ත-රේ,
ම-හ සා-ග-රේ
සා-ම-ය නිම් නො-වේ
ඒ දි-නේ
(අනුපදය)
ද-ස-ත පැ-ති-රේ
සි-සි-ල සා-මේ
ම-ද ප-ව-න සේ
ක-ඳු හෙල් අ-ත-රේ,
ම-හ සා-ග-රේ
සා-ම-ය නිම් නො-වේ
(අනුපදය)
ද-ස-ත පැ-ති-රේ
සි-සි-ල සා-මේ
ම-ද ප-ව-න සේ
ක-ඳු හෙල් අ-ත-රේ,
ම-හ සා-ග-රේ
සා-ම-ය නිම් නො-වේ
ඒ දි-නේ
ඒ දි-නේ
(ගීතා. 72:1-7; යෙසා. 2:4; රෝම 16:20 පදත් බලන්න.)