ගීතිකා අංක 158
“එය ප්‍රමාද නොවෙයි!”
1. සිත් සැ-ම අ-පේ විශ්-ම-යෙන් පි-රේ
සි-තු-වම් ඔ-බ ඉ-ව-සී-මෙන් ක-ළේ
සුන්-ද-ර ලො-වක් දුර්-ද-නා නැ-ති
ත-නන්-න ය-ළි ඔ-බ බ-ලා ඉ-ඳී
(අනුපදය)
ඉ-ව-සී-ම බො-හෝ දෙ-නු මැ-න දෙව්-නි
එ-න තෙක් පා-රා-දී-සේ
ස්ථි-රයි ඔ-බේ දි-නේ හි-රු ස-ඳු ලෙ-සේ
යෙ-හෝ-වා දෙව්-ගේ දි-නේ
“ප්‍ර-මා-ද නො-වේ”
2. දෙව් පි-යා-ණෙ-නි, ආ-ශා-වයි ඔ-බේ
ද-කින්-නයි ය-ළි ළ-බැ-ඳි-යන් අ-පේ
පෙන්-වූ සේ ඔ-බ ඒ ඉ-ව-සී-ම
බ-ලා ඉන්-න-ට උ-දව් ක-ළ මැ-න
(අනුපදය)
ඉ-ව-සී-ම බො-හෝ දෙ-නු මැ-න දෙව්-නි
එ-න තෙක් පා-රා-දී-සේ
ස්ථි-රයි ඔ-බේ දි-නේ හි-රු ස-ඳු ලෙ-සේ
යෙ-හෝ-වා දෙව්-ගේ දි-නේ
“ප්‍ර-මා-ද නො-වේ”
3. නිර්-ම-ල හ-දක් ඇත්-තන්-ව ඔ-බ
සො-යා ගෙ-නැ-විත් පෙන්-වයි ජී-වේ ම-ඟ
වූ වි-ට හ-වුල් ඒ වැ-ඩ-ය-ට
ත-වත් ඔ-බ හා හ-දින් බැ-ඳෙයි අ-ප
(අනුපදය)
ඉ-ව-සී-ම බො-හෝ දෙ-නු මැ-න දෙව්-නි
එ-න තෙක් පා-රා-දී-සේ
ස්ථි-රයි ඔ-බේ දි-නේ හි-රු ස-ඳු ලෙ-සේ
යෙ-හෝ-වා දෙව්-ගේ දි-නේ
“ප්‍ර-මා-ද නො-වේ”
ස්ථි-රයි හි-රු ස-ඳු සේ!
(කොලො. 1:11ත් බලන්න.)