ගීතිකා අංක 48
දෙවි සමඟින් පා නඟමු
(මීකා 6:8)
-
1. අත් අල්-ලා දෙව්-ඳුන් ස-ම-ඟින්
සෑ-ම-දා පා න-ඟ-මු අ-පි
දෙව් ක-රු-ණා-ව බො-හො-මයි
මාර්-ග-ය දෙව්-ගේ සෙව්-වොත් අ-පි
මාර්-ගේ වි-ව-ර ක-ර දෙයි
දෙව්-ගේ අත් අල්-ලා-ගන්-න
ඒ නි-සා දෙව්-ට කැ-ප වී
ස්ථි-ර විශ්-වා-ස-යෙන් ඉ-මු
-
2. මේ ලෝ-කේ නි-මා-ව ළං වේ
ඒ නි-සා සා-තන් කෝ-පෙන් දැ-වේ
පී-ඩා-වන් වි-ඳින්-න වේ-වි
සිත් අ-පේ බි-යෙන් ස-ලි-ත වේ
ඒ වු-වත් දෙ-වි යෙ-හෝ-වා
වේ අ-පේ රක්-ෂස්-ථා-නේ
ප්රේ-ම-යෙන් හා දෙව් භක්-ති-යෙන්
සෑ-ම-දා ක-ර-මු සේ-වේ
-
3. දෙව් ව-ද-නින් හා බ-ල-යෙන්
උ-ප-කා-රේ ලැ-බෙයි අ-ප-ට
සො-යු-රු සො-යු-රි-යන් හා
යාච්-ඤා-ව-ද දේ-වි ශක්-ති-ය
පෙන්-වා දෙයි හ-රි මාර්-ග-ය
පා න-ඟද්-දී දෙව්-ඳුන් හා
පක්-ෂ-ව, දෙව්-ට ළැ-දි-ව
ඉන්-නෙ-මු අ-ප සෑ-ම-දා
(උත්. 5:24; 6:9; 1 රාජා. 2:3, 4 බලන්න.)