ගීතිකා අංක 67
“දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”
-
1. ආ-ඥා-වක් දෙව්-ගෙන් ලැ-බු-ණි
වෙ-මු කී-ක-රු සැ-ම දි-නේ-දී
ඕ-නෑ-ම කා-ල-යන්-ව-ල-දී
විශ්-වා-සේ කි-ය-මු දි-රි-මත් වී
(අනුපදය)
දෙව්-ගේ ව-දන්
සැ-ම ඇ-සි-ය යු-තුයි
කි-යන්-න
වි-නා-ශේ අ-ත ළ-ඟයි
කි-යන්-න
මෘ-දු සි-තැ-ති-යන්-ට
කි-යන්-න
ලො-ව පු-රා
-
2. පී-ඩා එයි ඉ-දි-රි-යේ-දී
වි-ඳින්-න වු-වත් නින්-දා බො-හෝ සේ
කි-යන්-න ඕ-නේ ප-ණි-වි-ඩේ
ත-බා විශ්-වා-ස-ය දෙ-වි කෙ-රේ
(අනුපදය)
දෙව්-ගේ ව-දන්
සැ-ම ඇ-සි-ය යු-තුයි
කි-යන්-න
වි-නා-ශේ අ-ත ළ-ඟයි
කි-යන්-න
මෘ-දු සි-තැ-ති-යන්-ට
කි-යන්-න
ලො-ව පු-රා
-
3. සෑ-ම-දා පී-ඩා නො-ති-බේ
කි-යා දෙන්-න සැ-ම-ට දෙව් ව-දන්
ම-ඟ ප-හ-දා ගැ-ල-වී-මේ
ප-ස-ස-මු නා-ම-ය දෙ-වි-ගේ
(අනුපදය)
දෙව්-ගේ ව-දන්
සැ-ම ඇ-සි-ය යු-තුයි
කි-යන්-න
වි-නා-ශේ අ-ත ළ-ඟයි
කි-යන්-න
මෘ-දු සි-තැ-ති-යන්-ට
කි-යන්-න
ලො-ව පු-රා
(මතෙ. 10:7; 24:14; ක්රියා 10:42; 1 පේතෘ. 3:15 බලන්න.)