Skip to content

පටුනට යන්න

යාළුවෙක් වෙන්නම් මං

යාළුවෙක් වෙන්නම් මං
  1. 1. තනි-වී-මා

    කවුරුත්-දන්-නෑ මා-ව

    දැ-නේ ම-ට ලො-කූ දු-කක්

    මගේ-ව-ටේ සි-ටී යා-ළු-වන් බො-හෝ සේ

    කතා ක-රන්-නම් ආ-ද-රෙන්

    (අනුපදය)

    වෙන්-නම් ම-මත් යා-ළු-වෙක්

    දේ-වල් බෙ-දා-ගෙ-න

    ආ-ද-රේ පෙන්-න-ලා

    වැ-ඩි වේ ස-තු-ට

    වුණොත් ම-මත් යා-ළු-වෙක්

    හි-ඳියි ම-ටත් යා-ළු-වෙක්

  2. 2. යා-ළු-වෝ යෙහෝ-වා තාත්-තා-ගේ

    ආ-ද-රේ පෙන්-වයි ස-තු-ටින්

    යාච්-ඤා ක-ර-ලා යෙ-හෝ-වා තාත්-තා-ට

    යන්-නම් ඔ-වුන් ළ-ඟ-ට

    (අනුපදය)

    වෙන්-නම් ම-මත් යා-ළු-වෙක්

    දේ-වල් බෙ-දා-ගෙ-න

    ආ-ද-රේ පෙන්-න-ලා

    වැ-ඩි වේ ස-තු-ට

    වුණොත් ම-මත් යා-ළු-වෙක්

    හි-ඳියි ම-ටත් යා-ළු-වෙක්